Our Vision & Mission

 

වර්ථමානයේ සහ අනාගතයේ අපේ රටේ පවතින ආර්ථික තත්වයට ගැලපෙන අයුරින් ජීවත්වීම උදෙසා අප මානව ප්‍රජාවගේ මූල්‍ය හැකියාවන් වැඩිදියුණු කිරීම සදහා මූල්‍ය උපදේශන ක්‍රම හා උපාය මාර්ගයන් ඔබ වෙනුවෙන් හදුන්වාදීම අපගේ ඒකායන අරමුණයි.

 

 

අධි තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කොට තොරතුරු හුවමාරු කරගනිමින් ඉතා වේගවත්ව මූල්‍ය උපදේශන ක්‍රමවේදයන් හදුන්වාදෙන අතර ඒ සදහා ඉතා ඉහල ඵලදායීතාවයකින් යුතුව කටයුතු සිදුකරදීම අපගේ මෙහෙවරයි.

 

 

Our Values

 

1. Trust in Heart

2. Transparency

3. High Quality

4. Speedy Information Exchange

5. Value Added Customer Services